SpaceX කාර්ය මණ්ඩලය ඓතිහාසික ගමනකින් පසු පෘථිවියට

SpaceX හි Polaris Dawn කාර්ය මණ්ඩලය ලොව ප්‍රථම වාණිජ අභ්‍යවකාශ ගමනවසන් කිරීමෙන් අනතුරුව පෘථිවියට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මෙහෙයුම වාණිජ අභ්‍යවකාශ කර්මාන්තය සඳහා විශාල අත්වැලක් සපයනු ඇති බවයි, ගමන පිලිබඳව අදහස් දක්වමින් එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වාර්තා කරන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන පදිරි මෙම මෙහෙයුම ඉතිහාස ගත වන්නේ, දශක පහක් තුළ කිසිඳු මිනිසෙක් ගමන් කර නොමැති තරම් ඉහළ උන්නතාංශයකට ගමන් කිරීමට හැකි වීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30