සමාජ ගොසිප් | Social Gossip - පිටු අංක 56

දිල්ලි නුවර රෝහලක කාන්තා වැසිකිළියේ දුරකථනය සැඟවූ සේවකයෙක් අත්අඩංගුවට

දිල්ලි නුවර පිහිටි රජයේ රෝහලක කාන්තා වැසිකිළිය තුළ කැමරාව ක්‍රියාත්මක කර ජංගම දුරකථනයක් සඟවා තිබූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සඟවා...

අතුරුගිරිය ස්ථානාධිපතිවරයාට එරෙහිව ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍රගෙන් පැමිණිල්ලක් (වීඩියෝ)

අනීතිකව අත්අඩංගුවට ගෙන වද හිංසා සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව...

ජනපති අනුර, මව බලන්න අනුරාධපුර රෝහලට (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (20) අනුරාධපුර ශීක්ෂණ රෝහලට ගොස් තිබෙනවා. එම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන සිය මවගේ සුවදුක් බැලීම...

මෙරට තුළ වැඩිහිටි අධ්‍යාපනයට අඩු බර තැබීමක් ගැන චෝදනාවක්

ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි අධ්‍යාපනය සඳහා අඩු බර තැබීමක් සිදු කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ...

රටවල් 21ක් පැරදූ කෑගල්ල ජෝසප් බාලිකාවියන් ඉෂිකාවා සම්මානය මව්බිමට ගෙන එයි (ඡායාරූප)

ප්‍රමිතිගත අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවැත්වුණු සුප්‍රසිද්ධ ''ඉෂිකාවා සම්මානය'' (ISHIKAWA Award) සිය මව්බිමට දිනාදීමට පසුගියදා කෑගල්ල...

ලොව ජනප්‍රිය විලාසිතා සන්නාමයක හිමිකරුවා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

ලොව ජනප්‍රිය විලාසිතා සන්නාමයක් වන "මැංගෝ" හි නිර්මාතෘ ඉසාක් ඇන්ඩික් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිය පවුලේ සමාජිකයින් සමඟ ස්පාඤ්ඤයේ,...

තම ආරක්ෂාවට සිටි නිලධාරීන් පිටව යද්දී හිටපු ජනධිපති මහින්දගෙන් තුති (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා සිටි නිලධාරීන් කප්පාදු කිරීම සම්බන්ධව මේ වනවිට සමාජය තුළ කතා බහක් මතුව තිබෙනවා. එවැනි...

වසරකට වරක් කඩා හැලෙනා ‘ජෙමිනිඩ්ස්’ උල්කාපාත වර්ෂාව අද (වීඩියෝ)

මෙම වසරට පෙනෙන අවසාන ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (13) රාත්‍රියේ දී දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාන සහ ඉංජිනේරු කතිකාචාර්‍යය ගිහාන්...

කතානායකගේ ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ගැලවෙයි

වත්මන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් කටයුතු කරන මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් සහ ඔහුට ඇතැයි කියන ' ආචාර්ය...

ස්ථාවර තැන්පතු පොළියෙන් බදු අඩුකරගත් නිසා ගනුදෙනුකරු බැංකු මැනේජර්ට තඩිබාලා (වීඩියෝ)

ගනුදෙනුකරුවෙක් විසින් බැංකුවක් තුළ දී බැංකු කළමණාකරුවෙකුට පරහදීමේ සිද්ධියක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. ස්ථාවර තැන්පතු සඳහා ඉහළ දැමූ බදු...

සතියේ ජනප්‍රියම පුවත්