අද දුම්රියෙන් යන්න එපා – ඉරාන ජනතාවට අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ඉරානයේ ජනතාවට අද (07) දිනයේ දුම්රියෙන් ගමන් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව ඉරාන ජනතාවට අනතුරු අඟවා ඇත්තේ, ඉරාන වේලාවෙන් රාත්‍රී 9:00 දක්වා රට පුරා දුම්රිය භාවිත කිරීමෙන් සහ ගමන් කිරීමෙන් වළකින්න ලෙසයි.

“දුම්රියවල සහ දුම්රිය මාර්ග අසල සිටීම ඔබේ ජීවිතයට අනතුරක්” බවයි එම අනතුරු ඇඟවීමේ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ නෞකාවලට ගමන් කිරීමට ඉඩ නොදුන්නහොත් ඉරානය පුරා සිවිල් යටිතල පහසුකම් ඉලක්කවලට පහර දෙන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිදුකළ තර්ජනයයෙන් පසු මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32