RCB දිනූ ජය සැමරීම නිවහනේ දී සිදු කිරීමට තීරණය කෙරේ

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ RCB කණ්ඩායම වසර 18කට පසුව දිනාගත් සිය කුළුඳුල් ශූරතාව සැමරීම බැංග්ලූරු ප්‍රධාන නගරයේ දී සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ශූරයින් කෙටි උපහාර උලෙළක් සඳහා අද (04) දහවල් බැංග්ලූරු ප්‍රාන්ත අමාත්‍යවරයාගේ කාර්‍යාලයට ගොස් ඇති අතර පස්වරු 05ට චින්නස්වාමි ක්‍රීඩාංගණයට එනු ඇති.

සවස් කාලයේ විධන සෞධා සිට චින්නස්වාමි ක්‍රීඩාංගනය දක්වා කිලෝමීටර් 2ක දුරක් විවෘත බස් රථ පෙළපාලියක් පැවැත්වීමටයි සූදානම් කර ඇත්තේ.

එම බස්රථවලින් RCBවරුන් කැඳවාගෙන එනු ඇති.

නගරයේ රථවාහන කළමනාකරණය කිරීම ප්‍රාන්ත පොලිසියට පැවරී තිබෙනවා.

පෙ.ව. 10 වන විට, කණ්ඩායම පිළිගැනීම සඳහා සිය ගණනක් රසිකයන් කෙම්පේගවුඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙමින් සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21