දේශපාලන පුවත් | Political News - පිටු අංක 67

දුමින්ද සිල්වාට ලබා දුන් තීරණය අත්හිටුවයි ද? – තීරණය මැයි 08

නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව තමන් ව වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට සිර මැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් ගන්නා ලද...

දේශබන්දු අප්‍රේල් 10 තෙක් යළිත් රිමාන්ඩ් (වීඩියෝ)

අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග...

නාමල් රාජපක්ෂගේ පෙරකදෝරු සහතිකය ගැන අධිකරණයෙන් CID වෙත දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥභාවය වංචනිකව ලබාගෙන තිබේද? යන්න පිළිබඳ ව විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි...

මෝදිගේ ලංකාගමනය ගැන X සටහනක්

හෙට (04) පස්වරුවේ දිවයිනට ඒමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමන්ගේ ලංකාගමනය පිළිබඳ ව X සටහනක් තබා තිබෙනවා. එහි දැක්වෙන්නේ;...

වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලැබූ එස්.එම් රංජිත් හා ශාන්තිගෙන් අභියාචනයක්

කොළඹ ප්‍රධාන මහාධිකරණය විසින් තමන්ට නියම කරන ලද වසර 16 බැගින් වූ සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ 02ක බැගින්...

මර්වින් සිල්වා ආයෙත් සිරගෙට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අද (03) පෙරවරුවේ මහාධිකරණ විනිසුරුවරයා...

එක්සත් ජනපද නව තීරුබදු ක්‍රමය පිළිබඳ ව රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් පැන නැගිය හැකි ගැටලු පිළිබඳ ව ගැඹුරින්...

දැඩි රැකවල් මැද දේශබන්දු තෙන්නකෝන් ව අද හවස 01ට උසාවියට

අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව අද (03) යළිත් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා. අද පස්වරු 01ට...

ට්‍රම්ප් පරිපාලනයෙන් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩවලට 44%ක තීරුබදු පැනවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු ම භාණ්ඩ සඳහා සියයට 44ක තීරුබදු පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ...

යුද ප්‍රවීණයින්ට පැනවුණු සම්බාධක ගැන විමසුමට කැබිනට් අනුමැතියෙන් යුත් විශේෂ කමිටුවක් (වීඩියෝ)

මෑතකදී ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු එරෙහිව එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමට ගනු ලැබ ඇති තීරණය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු...

සතියේ ජනප්‍රියම පුවත්