දේශපාලන පුවත් | Political News - පිටු අංක 241

නගරාධිපති ජනතාවට තග දානවිට නාවලපිටිය පොලිසිය බුදි….

නාවලපිටිය නගරාධිපතිවරයා සාමකාමිව උද්ඝෝෂණය නිරත පිරිසක් අසලට පැමිණ පරුශ වචනයෙන් බැනවඳින ආකාරය දැක්වෙන වීඩියෝපටයක් මේ වනවිට සමාජ මාධ්‍යයන් හී...

මැති ඇමතින්ට රතු එළියක්….

ලංකාවේ මේ ඇති වී තිබෙන ජනතා ගැටලු වලට විසදුම් ලබානොදී නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් ලබන සතියේ සිට පාර්ලිමේන්තු යාමෙන් වළකින...

මහින්දානන්ද ට නාවලපිටිය දී හූ සංග්‍රහයක්

හිටපු ඇමති මහින්දාන්නන්ද අලුත්ගමගේ ට නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ දී ජනතාව විසින් විරෝධතාවක් පළ කර තිබෙනවා.එමෙන්ම ඔහුගේ රථ පෙළට හූ...

ලංකා හොස්පිට්ල්ස් වෙතින් විශේෂ නිවේදනයක්

ලංකා හොස්පිටල් පුද්ගලික සමාගම විසින් මාධ්‍ය නිවේදනයක් දෙමින් සඳහන් කරන්නේ රෝගියෙකු හමුවීම ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන්ම උපදේශකවරයා සතුව පවතින බවත්...

කඩාවැටීමට වගකීම රාජ්‍ය නිලධාරීනුත් බාරගත යුතුයි.

නාමල් රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයා පසුගිය දිනෙක බීබීසී මාධ්‍යවේදී අන්බරාසන් එතිරාජන් සමඟ කළ සාකච්චාවක් අතරතුරදී මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ආර්ථික...

මැයි 09 කොළඹ නගරයේ අල්ලන යන අඩව්ව

ඔබ දැනටමත් දන්නා පරිදි අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට සාමාන්‍ය ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ලවී තිබෙනවා.ඒ වගේම ඉතිරි මැති ඇමතිවරිරු 225 දෙනා...

ජනපති කළ ආරාධනයට සජිත් පයින් ගසයි

අග්‍රාමාත්‍යධූරය භාරගෙන අන්තර්වාර පාලනයක් ඇති කරන ලෙස ජනාධිපතිතුමා කළ ආරාධනය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.මේ පිළිබඳව...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මීලඟ සාකච්චාව ලබන සඳුදා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්චාවට ගොස් ඇති ශ්‍රී ලංකාව සමග සාකච්චාවන් වල මීලඟ වටය ලබන සඳුදා දිනයේ ඇරඹීමට නියමිතයි. එම...

ආහාර උද්ධමනය 47%යි.කොහොමද මිනිස්සු කන්නේ ?

අප්‍රේල් මාසයේ ආහාර උද්ධනය සීයට 47ක් බව හර්ෂ ද සිල්වා කියා සිටිනවා. හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුව අමතා කල කථාව...

ඉදිරියේදී ලක්ෂ ගණනක් ව්‍යාපාර කඩා වැටේවී රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි අනාගතය පිළිබඳව නිවැරඳි තීරණ නොගතහොත් ව්‍යාපාර දහස් ගණනක් කඩා වැටිය හැකි බවට රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේතුවේදී අනතුරු...

සතියේ ජනප්‍රියම පුවත්

?