රනිල්ගේ ආණ්ඩුවට,මෛත්‍රීගේ තවත් පිරිසක් එකතු වෙයි ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තවත් පිරිසක් ආණ්ඩුවට සහයෝගය ලබාදෙමින් ඇමති ධුර ලබාගැනීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දිසානායක යන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස ඇමති ධුර අපේක්ෂාවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස පසුගිය දිනක අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක්ද පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

අත්‍යවශ්‍යම ඇමති ධුර පමණක් බිහිකරමින් මේ මොහොතේ රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු බව එහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

එවැනි පසුබිමක් තුළ පසුගිය දා අමාත්‍යධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා සහ සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධයෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සිය අප්‍රසාදය ද පල කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06