මාව ඉන්දියාවට ගන්න මන්ත්‍රී විමලවීර, මෝදිගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයාදී නොමැතිවීම හේතුවෙන් තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් තවමත් සැඟවී සිටින බව පැවසූ මන්ත්‍රීවරයා දේශපාලනයෙන් එක සත පහක් උපයාගෙන නොමැති තමා ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් සියලුම දේපළ ම්ලේච්ඡයන් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කළ බව පැවසුවා.

ඒ හේතුවෙන් තමා අද මේ රටේ යන එන මං නැති පුද්ගලයකු බවට පත්ව සිටින බව ද විමලවීර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

  1. පසුගියදා සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියාවක් දෙස බලන විට මිලේච්ජ්ත්වයේ චායාවන් නැවතත් ඉස්මතුවු බව අප කවුරුත් පිළිගතයුතු සත්‍යයකි…
    එවන් තත්ත්වයක් තුල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හෝ සිවිල් පුරවැසියකු තම ආරක්ෂාව පිළිබඳව සැහිමකට පත්නොවන්නෙ නම් ඒ පිළිබඳව ආරක්ෂ්ෂිත තිරණයක් ගැනීම අයිතිවාසිකමකි…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51