මහින්ද රාජපක්ෂ වහා අත් අඩංගුවට ගන්න

ගාලු මුවදොර පැවැත් වූ සාමකාමී ජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සමාජවාදී තරුණ සංගමය අද කොළඹදී විරෝධතාවයක් සංවිධාන කර ඇති බව වාර්ථා වනවා.

එම විරෝධතාවය අද ( 16) සවස 03.00 ට ආරම්භ වීමට නියමිතයි.ඔවුන් මෙයින් අවධාරනයෙන් කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගත යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
141
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted