දේශපාලන පුවත් | Political News - පිටු අංක 225

කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව ඇති ආයතන 8ක් ගැන තීන්දුවක් ගන්නවා

ලබන වසරේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශය අයත් ආයතන අටක් ඒකාබද්ධ කොට ආයතන හතරක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව...

පුළුවන් නම් මැතිවරණයකින් සමගි ජන බලවේගය විනාශ කරන්න

අද වනවිට සමගි ජන බලවේගය විනාශ කිරීමට දැවැන්ත කුමන්ත්‍රණයක් ගෙන යන බවත් තමා ජීවත්ව සිටින තුරු පක්ෂය විනාශ කිරීමට...

ගුවන් තොටුපලේ සිට කොළඹට එන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට රජයේ අවධානය

කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා පැමිණෙන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳව අමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය...

සමගි ජන බලවේගයේ නායකයා ලෙස සජිත් යළි පත්වෙයි

බොරැල්ල කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස එහි නායකයා ලෙස යළි ඒකමතිකව තේරී...

රට යළි ගොඩනැඟීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතාම වැදගත්

වත්මන් ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැඟීමේ දී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා...

ඉතාලි – ශ්‍රී ලංකා සංස්කෘතික වැඩසටහන් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා

ඉතාලි - ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරු වැඩසටහන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡාවක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ...

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන තීරණයක් ළඟදීම ගන්නවා

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ශ්‍රී ලංකන් කේටරින් ආයතනය සහ භූමි සේවා සැපයුම් අංශය යන අංශයන් සියල්ල පරිපාලනය කිරීමට එක් ආයෝජකයකුට...

කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජය සහය දෙනවා

නීති පීඨය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පරිපාලන ගැටලු රැසක් එළියට

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ පරිපාලන ගැටලු රැසක් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.ඒ පිළිබඳව විධිමත් විමර්ශනයන් සමග...

මෙරට ආර්ථික ස්ථායීකරණයට අදාළ අදහස් හා යෝජනා ඉදිරිපත් කෙරේ

මෙරට ආර්ථික ස්ථායීකරණයට අදාළව වෘත්තීය සමිති සහ වෘත්තීය සංගම්වල අදහස් හා යෝජනා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන්...

සතියේ ජනප්‍රියම පුවත්