spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉතාලි – ශ්‍රී ලංකා සංස්කෘතික වැඩසටහන් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා

ඉතාලි – ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරු වැඩසටහන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡාවක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ දී පැවැත්වුණා.

මේ සඳහා ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති H.E. Rita Giuliana Mannella මහත්මිය හා EXPO Rome 2030 අපේක්ෂකත්ව සාමාජික Gaetano Castellini Curiel මහතාගේ සහභාගීත්වයෙන් විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු කාර්යමණ්ඩලය මෙම සාකච්ඡාවට සහභාගි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?