සමගි ජන බලවේගයේ නායකයා ලෙස සජිත් යළි පත්වෙයි

බොරැල්ල කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස එහි නායකයා ලෙස යළි ඒකමතිකව තේරී පත් ව තිබෙනවා.