Rajapura Handi Oil
Rajapura Diabetic Powder

Update – බහරේනයේ ඇමරිකානු නාවික හමුදා මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක්

ඉරානයට එල්ල කළ ඇමරිකානු – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයෙන් පසු ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රති ප්‍රහාර දියත් කර තිබුණා.

මේ අතර බහරේනයේ ඇති එක්සත් ජනපද නාවික හමුදා මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව බහරේනය තහවුරු කර තිබෙනවා.

ඇමෙරිකා නාවික හමුදාවේ 05 වන බලඇණියේ මූලස්ථානයට මෙම මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.