දේශපාලන පුවත් | Political News - පිටු අංක 164

මැතිවරණ වාහන ලියාපදිංචිය ඇරඹෙයි

අදින් (04) ඇරඹෙන 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ රාජකාරී කටයුතු සඳහා එක්වන මැතිවරණ වාහන ලියාපදිංචි කිරීම මේ වනවිට...

09 වැනි විධායකය තේරීමේ තැපැල් ඡන්දය අදින් ඇරඹෙයි

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් (04) ඇරඹෙනවා. ජුලි මස 26 වැනි දින පෙරවරුවේ දී මැතිවරණ කොමිෂන් සභාව විසින්...

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රනිල්ගේ පෝස්ටර් ඇලවූ දෙදෙනකු හසුවෙයි – තවත් 04ක් පලා යයි

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට අයත් පෝස්ටර් නීතිවිරෝධී ලෙස අලවමින් සිටි දෙදෙනෙකු අද (03) රාත්‍රී 07ට පමණ වැලිකන්ද...

සජබය ඡන්ද හොරකමේ යන තැනට පත්වෙලා – ජනපති

දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ නවකවදයට ලිංගික හිංසනය ආදේශ කළේ ජවිපෙ – පාඨලීගෙන් සැර ප්‍රකාශයක්

මෙරට ජනතාවගේ දරුවන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලැබිය හැකි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට 'නවකවද' සංකල්පය ගෙනැවිත් ඊට 'ලිංගික හිංසනය' රෝපණය කරමින්;...

පාර්ලිමේන්තුව හෙට හා අනිද්දා රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (03) සහ අනිද්දා (04) රැස්වීමට නියමිත ව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන පියස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ;අද (02)...

අධිකරණයට අපහාස කළ බවට කියන මෛත්‍රීගේ නඩුව සලකා බැලීමට දින නියම වෙයි

'අධිකරණයට අපහාස කළේ' යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සලකා...

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02 ) එළිදක්වනු ලැබුවා. 'නාමල් දැක්ම' ප්‍රතිපත්ති...

නාමල්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) එළිදැක්වීමට නියමිතයි. අද...

සුමන්තිරන් සජිත්ව අගමැති කරන්න යෝජනා කළත් සජිත් පලා ගියා – ජනපති

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මාසයේ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාසට අගමැතිධුරය භාර දෙන...

සතියේ ජනප්‍රියම පුවත්

?