මෙවර ජනාධිපතිවරණයේ දී තමන් ජන වරම ඉල්ලා සිටින්නේ, “වෙනසක්” වෙනුවෙන් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
මෙරට තුළ දූෂණ විරෝධී න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරමින්, ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (15) පස්වරුවේ රත්නපුරයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.














wate innema patta horu, suddakirima ethanin patan gatthanam hondai neda ranil uncle
Hi ranil come to power definitely going be a red alert in few months after he interduced a government as usual force increasing tax in all sectors and the powerty will increase desater will be shortly curaption will rise and will not have election all sjb will join him. It’s up to people