දේශපාලන පුවත් | Political News - පිටු අංක 113

අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් දිවුරුම් දෙති (ඡායාරූප)

අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් දිවුරුම් දෙති (ඡායාරූප) නව විනිසුරුවරුන් දෙදෙනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී...

මරණ තර්ජන එල්ල කරමින් පාට් දැමූ රත්වත්තේ නඩුව කැඳවීමට දින දෙයි

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්...

ඌව පළාත් ප්‍රධාන ලේකම්කම ගම්මම්පිලට

ඌව පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස එම්. එල්. ගම්මම්පිල මහතා පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ...

විසර්ජන පනත් කෙටුම්පත අගැමැතිනියගෙන් පාර්ලිමේන්තුවට

2025 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට...

චීන වෛරසය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරී ව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා. අද (09)...

ගලබොඩ අත්තේ ඥානසාර හිමිට මාස 09ක ලිහිල් සිරදඬුවම් හිමිවෙයි

ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා ලද බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමිට...

විසර්ජන පනත් කෙටුම්පත පළමුව‍ර කියවීම අද

2025 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට...

පවතින ව්‍යවස්ථාව කඩිනමින් වෙනස් කරනු ඇති බවට කාදිනල් හිමි විශ්වාසයෙන් (වීඩියෝ)

කතානායක ජගත් වික්‍රමරත්න, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වුණා. අගරදගුරු නිවසේ දී අද (05) පස්වරුවේ මෙම...

අදානි ගැන කතා කරන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට...

මරණීය දණ්ඩනය හිමි වූ දුමින්දට සිර මැදිරියේ අධිසුඛෝපභෝගී ජීවිතයක්? (වීඩියෝ)

පුද්ගල ඝාතනයකට මරණ දණ්ඩනය නියම වී සිටින සිරකරුවෙකුට ලබාදෙන පහසුකම්වලට වඩා ඉක්ම වූ අධි සුඛෝපභෝගී පහසුකම් ප්‍රමාණයක් මේ වනවිට...

සතියේ ජනප්‍රියම පුවත්