පවතින ව්‍යවස්ථාව කඩිනමින් වෙනස් කරනු ඇති බවට කාදිනල් හිමි විශ්වාසයෙන් (වීඩියෝ)

කතානායක ජගත් වික්‍රමරත්න, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වුණා.

අගරදගුරු නිවසේ දී අද (05) පස්වරුවේ මෙම හමුව සිදුව තිබෙනවා.

දේශපාලන, ආර්ථික සහ සාමාජීය ප්‍රගතියන් සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

මෙම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක් වූ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ රට තුළ වෙනස් ඇතිවීම අත්‍යවශ්‍ය බවයි.

ඒ, සඳහා අවශ්‍යවන පියවර කිහිපයක් ගැන ද මෙම හමුවේ දී සාකච්ඡා වූ බවයි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමට රජය විසින් කඩිනමින් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද කාදිනල් හිමිපාණන් මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32