Empty Ad
AFC Banner
Empty Ad

PCR ජාවාරමක් ගැන හමුදාපති හෙලි කරයි..

ඇතැම් පෞද්ගලික රෝහල් විසින් PCR පරීක්ෂණ කිරීමට ලබාදුන් අවස්ථාව අධික ලාභ ඉපයීමට භාවිතා කරන බවක් පෙනෙන්නට ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

පෞද්ගලික රෝහල්වල PCR පරීක්ෂණයක් සඳහා අවම ගාස්තුව ලෙස රුපියල් 6500 අය කරන බවත් එය තවත් අඩු කර සාමාන්‍ය ජනතාවට පහසු ලෙස අය කරන ලෙස පෞද්ගලික රෝහල්වලින් ඒ මහතා ඉල්ලීමක් ද කලේය.

හමුදාපතිවරයා මේ අදහස් පල කලේ පුද්ගලික රෝහල් වල රසායනාගාර කාර්ය මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඇතැම් රෝහල්වල සිදු කරන … පරීක්ෂණවල නිවැරදි තාවය පිලිබඳ ගැටළු ඇති වී තිබෙන බවද කී ඔහු එම පරීක්ෂණ කිරීම සඳහා අවසර දී ඇති පෞද්ගලික රෝහල් 30කට පමණ ප‍්‍රමාණයට අයත් නොවන වෙනත් ස්ථානවලද පරීක්ෂණ සිදුකරන බව වාර්තා වී ඇතැයිද පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50

?