PCR ජාවාරමක් ගැන හමුදාපති හෙලි කරයි..

ඇතැම් පෞද්ගලික රෝහල් විසින් PCR පරීක්ෂණ කිරීමට ලබාදුන් අවස්ථාව අධික ලාභ ඉපයීමට භාවිතා කරන බවක් පෙනෙන්නට ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

පෞද්ගලික රෝහල්වල PCR පරීක්ෂණයක් සඳහා අවම ගාස්තුව ලෙස රුපියල් 6500 අය කරන බවත් එය තවත් අඩු කර සාමාන්‍ය ජනතාවට පහසු ලෙස අය කරන ලෙස පෞද්ගලික රෝහල්වලින් ඒ මහතා ඉල්ලීමක් ද කලේය.

හමුදාපතිවරයා මේ අදහස් පල කලේ පුද්ගලික රෝහල් වල රසායනාගාර කාර්ය මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඇතැම් රෝහල්වල සිදු කරන … පරීක්ෂණවල නිවැරදි තාවය පිලිබඳ ගැටළු ඇති වී තිබෙන බවද කී ඔහු එම පරීක්ෂණ කිරීම සඳහා අවසර දී ඇති පෞද්ගලික රෝහල් 30කට පමණ ප‍්‍රමාණයට අයත් නොවන වෙනත් ස්ථානවලද පරීක්ෂණ සිදුකරන බව වාර්තා වී ඇතැයිද පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33