MSC මෙසීනා නෞකාවේ ගින්නට සිදු වු දේ

කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක්වූ එම්.එස්.සී. මෙසීනා නෞකාවේ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ අදාළ නෞකාව සිංගප්පූරුව දෙසට රැගෙන යාමේ කටයුතු ද මේ වනවිට ආරම්භ වී ඇති බවයි. මෙම නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් හට ගත් බව වාර්තා වන විට එය කිරින්ද – මහාරාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් නැගෙනහිර දෙසින් ගමන් කරමින් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?