LTTE තහනම ගැන එක්සත් රාජධානියෙන් විශේෂ තීරණයක්

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යය එල්.ටී.ටී.ඊයට පනවා ඇති තහනම ඉවත් කරන්නැයි දේශසීමා රහිත දෙමළ ඊළාම් රාජ්‍යය නම් සංවිධානය ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

තහනම් ත්‍රස්ත සංවිධාන අභියාචනා කොමිසම වෙත ඉදිරිපත් වූ පෙත්සම එම කොමිසම විසින් ඒකමතිකව ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්.

මේ සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි නිල එක්ස් ගිණුමට සටහනක් එක්කරමින් සඳහන් කර තිබුණා.

5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
13
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?