දේශීය පුවත් | Local News - පිටු අංක 769

මිළ වැඩි කරන්න ඉල්ලීම් කරන භාණ්ඩ මෙන්න

භාණ්ඩ කිහිපයක මිළ වැඩි කිරීමට ආයතන කිහිපයක් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව අද (6) අනාවරණය වුණා. ගෑස්,...

ගිනිගත් නැවෙන් හමුවූ සාක්ෂිය

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ එම් වී එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ...

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත...

ආසාදිතයින් 3,094ක්

අද (05) දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන...

අයහපත් කාලගුණික තත්වය හමුවේ මියගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළට

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් එක් අයෙකු අතුරුදන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

කොවිඩ් පාලනයට සහ ජනතා සුභ සාධනයට රජය වැය කළ මුදල මෙන්න

කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම මෙන්ම ඒ ආශ්‍රිත ජනතා සුභ සාධන ක්‍රියාවලිය උදෙසා රජය රුපියල් බිලියන 286ක මුදලක් මේ...

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගියා. ඒ අද ආසාදිතයන් 2280ක් හමුවීමත් සමගයි.මෙරටින් මේවන විට හමුවී...

ලංකා වෙරළේ කැස්බෑවුන් පස් දෙනෙකු මරුට

එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගත් පසු මේවන තෙක් මියගිය කැස්බෑවුන් පස් දෙනෙකු මෙරට බටහිර වෙරළෙන් හමුවී ඇත. දෙහිවල ඕබන්...

ඔය පිටාර ගලද්දී සිර වී සිටි කොවිඩ් ආසාදිතයින් මුදවා ගත් විරු මෙහෙයුම

අයහපත් කාලගුණය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගලා ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් රෝහල් ගත කිරීමට නොහැකිව කොටුවී සිටි අත්තනගල්ල කැටකාලපිටිය ප්‍රදේශයේ...

දෙවනගල පස් කන්දකට යටවී අතුරුදන්ව සිටි එකම පවුලේ සිව්දෙනාගෙන් දැරියගේ සිරුර සොයා ගැනේ

මාවනැල්ල - දෙවනගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන් වූ එකම පවුලේ සිව් දෙනාගෙන් දියණියගේ සිරුර සොයාගත් බව ආපදා...

සතියේ ජනප්‍රියම පුවත්