ලංකා වෙරළේ කැස්බෑවුන් පස් දෙනෙකු මරුට

එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගත් පසු මේවන තෙක් මියගිය කැස්බෑවුන් පස් දෙනෙකු මෙරට බටහිර වෙරළෙන් හමුවී ඇත.

දෙහිවල ඕබන් පෙදෙස මුහුදු තීරයට අදත් මියගිය කැස්බෑවකු ගොඩ ගසා තිබියදී මෙහෙවර පොලිස් පරිසර ඒකකය විසින් සොයා ගනු ලැබිණ .

අනතුරුව වනජීවී නිලධාරීන් විසින් මියගිය කැස්බෑවාඑම ස්ථානයෙන් රැගෙන ගියා.

පසුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත එම සත්වයාගේ  මරණ පරීක්ෂණ කටයුතු සඳහා අත්තිඩිය පිහිටි වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකයට රැගෙන එනු ලැබුවා.

එහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් භාර වන සත්ව අඩවි ආරක්ෂක සමන් ලියනගම මහතා පවසන්නේ  මේ වන විට පානදුර සිට වැල්ලවත්ත දක්වා මුහුදු තීරයේ මියගිය කැස්බෑවන් හතර දෙනෙකු හමු වූ බවයි .

ඒ අනුව මෙතෙක් මියගිය කැස්බෑවුන් ගණන පහක්.

273463 11

( ඡායාරූපය අන්තර්ජාලයෙන් ලබාගත් සංරක්ෂිත එකකි)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15