ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගියා.

ඒ අද ආසාදිතයන් 2280ක් හමුවීමත් සමගයි.මෙරටින් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 201,534 ක්.