පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් එක් අයෙකු අතුරුදන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ලවූ කාලගුණික තත්වයෙන් පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව 219027ක්.

?