ඔය පිටාර ගලද්දී සිර වී සිටි කොවිඩ් ආසාදිතයින් මුදවා ගත් විරු මෙහෙයුම

අයහපත් කාලගුණය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගලා ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් රෝහල් ගත කිරීමට නොහැකිව කොටුවී සිටි අත්තනගල්ල කැටකාලපිටිය ප්‍රදේශයේ පවුල් දෙකක කොවිඩ් ආසාදිත සාමාජිකයින් ආරක්ෂිතව මුදාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරවීමට ශ්‍රීලංකා යුද්ධ හමුදාව කටයුතු කර තිබෙනවා.

මෙම පවුල් දෙකේ සාමාජිකයන් සිව්දෙනෙකු COVID -19 ආසාදිතව සිටි අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟින් යුද්ධ හමුදා භටපිරිස් කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව ආදාළ පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් කරා යොමු කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් ,

  1. ඔබලා මෙසෙ මිනිස් ජීවිත බෙරා ගන්න සටන් කරන අතෙරෙ. පොලිසීය බාර ඇමති , කලින් හමුදාවෙ සිටි . එයා ගනිකාව්නට ජන්ගි සපයන සෙවාවක් පටන් අරන් , නිරෝධායන නීති කඩමින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27