දේශීය පුවත් | Local News - පිටු අංක 557

මාස තුනේ දියණිය සහ පියා දුම්රිය හරස් මඟේ අවසන් ගමන් යයි (ඡායාරූප)

යාපනය, ඉනුවිල් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් ඊයේ (14) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් වෑන්...

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී දෙදෙනෙක් රෝහලේ

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුව ඇති අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලිසිය පවසනවා. ඊයේ (14) දින කල්පිටිය...

මග්ගොන දුම්රිය පාලම උඩ පුද්ගලයෙකුගේ මළ සිරුරක් (ඡායාරූප)

දුම්රියක ගැටී මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් බේරුවල - මග්ගොන දුම්රිය පාලම මත තිබී දී සොයාගෙන තිබෙනවා. දුම්රිය...

උසස් පෙළ සිසුවිය නිවසේ කිසිවෙක් නොමැති වෙලාවේ සියදිවි නසාගෙන

වයස අවුරුදු 18ක පාසල් සිසුවියක් සියදිවි හානිකරගත් පුවතක් පුදුකුඩිඉරිප්පු, ඉරණපලෙයි ප්‍රදේශයෙන් වාර්තා වනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි...

පිපෙන මලක් තැලූ කාමාතුරයා පන්නන්නැයි වතුයායේ උද්ඝෝෂණයක් (වීඩියෝ)

දිඹුල පතන, මේෆිල්ඩ් වතුයායේ 12හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් අපයෝජනය කලේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ ඔහුගේ...

තේ කම්හලක දළු ප්‍රවාහනය කරන යන්ත්‍රයකට ගෙළ සිර වී කම්කරුවාට බරපතළයි

බලංගොඩ, රාස්සගල ප්‍රදේශයේ පිහිටි තේ කර්මාන්තශාලාවක තේ දළු ප්‍රවාහනය කරන යන්ත්‍රයකට ගෙළ සිරවී එහි කම්කරුවෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. අද...

ගෙදරට ආ ග්‍රාම නිලධාරියා, ග්‍රාම නිලධාරිනියට අතවර කරන්න හදලා

ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකු කල්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර පරිපාලන...

කන්තලේ දී සිසුවෙක් දුම්රියට බිළි

කන්තලේ, තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේ දී පාසල් සිසුවෙක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක්...

මහ පාරේ වී වේලද්දී යතුරුපැදියක හැප්පී ජීවිතක්ෂයට (ඡායාරූප)

යාපනය, කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා දිවෙන මාර්ගයේ වී වේලමින් සිටි පුද්ගලයෙක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (11)...

පුද්ගලික ආරවුලක් නිසා සිරිපාගම මනුෂ්‍ය ඝාතනයක්

සිරිපාගම පොලිස් වසමේ දකුණු මැල්කැල්ල, තවානවත්ත ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොල්ලකින් පහර දී මෙම ඝාතනය...

සතියේ ජනප්‍රියම පුවත්