දේශීය පුවත් | Local News - පිටු අංක 556

මඩේ එරී වන අලි හත්දෙනෙකුට දිවි අහිමි වෙයි

පොළොන්නරුව ජාතික ජල ගැලුම් නිම්න උද්‍යානයේ පිහිටි හඳපාන්විල ඕඩේ ඇලේ මඩ ගොහොරුවක එරී වන අලි හත්දෙනෙක් මියගොස් තිබෙනවා. මෙම වන...

මංගල සාදය මැද ගුටි කෙළියක්

හල්දුම්මුල්ල ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයක් අතර තුර ඇති වූ ගැටුමකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. අද...

අනුරපුරේ වන්දනා ගමන මරණයකින් නතර වෙයි

ගල්ගමුව පොලිස් වසමේ මීඔය ආසන්නයේ දී පාදෙණිය දෙස සිට අනුරාධපුරය දෙසට ගමන් කළ වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙක් මියගොස්...

පෙම් ආරවුල වෙසක් බලන්න ගිය තරුණයාට මරු කැඳවයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර බණ්ඩාරණායක වටරවුම ආසන්නයේ දී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙක් ඝාතනය කර තිබෙනවා. ඊයේ (25) අලුයම...

අයහපත් කාලගුණයෙන් හපුතලේ මරණයක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ හපුතලේ, පංකැටිය ප්‍රදේශයේ නිවසක් මතට ගසක අත්තක් වැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්...

පොදු සමා කාලයේදී නාවිකයින් 1289 ක් භාර වෙයි

පොදු සමා කාලය තුළදී නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1289 ක් භාර වී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ අප්‍රේල්...

වයස අවුරුදු 10ට අඩු දරුවන් ගැන අනාවරණයක්

මෙරට වයස අවුරුදු 10ට අඩු දරුවන්ගෙන් සියයට 60ක් ජංගම දුරකථනවලට ඇබ්බැහි වී ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. දකුණු...

යාපනය විශ්ව විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්

යාපනය විශ්ව විද්‍යාලයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (24) විවෘත කර තිබෙනවා. මෙම ගොඩනැගිල්ල...

ISIS සංවිධානයට සම්බන්ධ අය සොයා විමර්ශන

ISIS සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් සවිස්තරාත්මක පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ සහ...

අනියම් පෙමක් මරණයෙන් කෙළවර වෙයි

අනියම් පෙමක් හේතුවෙන් බිරිඳගේ අනියම් සැමියා විසින් නීත්‍යනුකූල සැමියා ඝාතනය කිරීමේ පුවතක් රාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලීසිය පැවසුවේ රාගම, නාරංගොඩපාළුව...

සතියේ ජනප්‍රියම පුවත්