වියත් මගෙන් ආ චරිතගේ සහාය ඉදිරියේ දී සජබෙ ට

මහාචාර්ය චරිත හේරත් සමගි ජන බලවේගයට ඉදිරි මැතිවරණයේ දී සහාය පළ කරන බවට ප්‍රකාශ කර තිබෙනවා.

අද (10) පෙරවරුවේ නිදහස ජනතා සභාව මාධ්‍ය හමුවට එක්වෙමින් චරිත හේරත් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

චරිත හේරත් යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එක්වූවෙක්.

පසුව ඇති වූ දේශපාලනික ව්‍යාකූලත්වය මත හෙතෙම ස්වාධීන දේශපාලනයක් සිදු කිරීමට තීරණය කළා.

එවන් පසුබිමකයි මෙම තීරණය මන්ත්‍රීවරයා ගෙන ඇත්තේ.

මේ අතර නිදහස් ජනතා සභාවේ සෙසු සාමාජිකයින් වන ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිස ද පසුගියදා තීරණය කළේ මහ මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමටයි.

  1. කොහොම හරි කාට ජැක ගහලහරි ඊළග සැරෙත් පාර්ලි මේන්තුවට රිංගගන්ඩ එපායැ ජනතා සේවෙට….

    ප්‍රතිපත්ති වැඩක් නෑ
    හොද නරක වැඩක් නෑ
    ගඳ සුවඳ වැඩක් නෑ
    අසූචි වලකට බැහැල හරි ඉන්නම්
    පාර්ලිමේන්තු සැප ගන්ඩ පුලුවන්නම්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20