හෙරොයින් විකුණූ කතක් එක්ක අයෙක් අල්ලයි

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) දහවල් මෙම වැටලීම සිදු කර ඇත්තේ රාගම පොලිස් වසමේ අංක 43, සමගි මාවත ලිපිනයේ දී යි.

එහිදී ජාවාරම් කිරීම සඳහා හෙරොයින් ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 800ක් සහ රුපියල් 15,740ක ජාවාරමෙන් ඉපයූ මුදල් සමග පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර 68 හැවිරිදි කාන්තාවක් ද සිටින අතර සෙසු සැකකරු ද සමග මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයේ ඔවුන් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
00:00
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58