තවත් වෙඩි තැබීමක්

කොලොන්න පොලිස් වසමේ අප්ටන් වත්ත ප්‍රදේශයේ නිවසක දී සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ; ඊයේ (09) රාත්‍රී කාලයේ දී මෙම ඝාතනය සිදු ව ඇති බවයි.

නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැඹීම සිදු කර පලා ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි අප්ටන් වත්ත – උල්ලිඳුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු සහ බිරිඳ නිවසේ සිටියදී නිවසට පැමිණි වෙඩික්කරුවන් බිරිඳගෙන් මරණකරු නිවසේ සිටින්නේ දැයි විමසූ විට ඝාතනයට ලක් වූ තැනැත්තා එළියට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදීයි මෙම වෙඩි තැබීමට ඔහු ව ලක් ව ඇත්තේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කිරීමට ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12