ජාතික පුස්තකාලය ගිනි ගනියි

Update – අද (10) පෙරවරු 10.30ට පමණ හදිසි ගිනි ගැනීමකට ලක් වූ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා දෙපාර්තමේන්තුවේ ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ගින්නක් පෙනෙන්න නොමැති බවත්; එහෙත් ගිනි ගැනීමට ලක් ව ඇතැයි පැවසෙන ස්ථානයෙන් විශාල දුමක් වහනය වන බවයි.

කෙසේවෙතත් ගින්න නිවීමට මේ වනවිට ගිනි නිවීමේ රථ 03ක් සහ නිලධාරීන් 13 දෙනෙකු කොළඹ මහ නගර සභාවෙන් යොදා තිබෙනවා.

කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා පරිශ්‍රයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ 07 පිහිටි මෙම පුස්තකාලයේ එක් අංගයක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙක් සිදු වූ හානි පිළිබඳ ව මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

කෙසේවෙතත් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39