ගෙදරට ආ ග්‍රාම නිලධාරියා, ග්‍රාම නිලධාරිනියට අතවර කරන්න හදලා

ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකු කල්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පරිපාලන ග්‍රාම නිලධාරීවරයා ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (12) දිනයේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව කටයුතු කරන 35 හැවිරිදි ග්‍රාම නිලධාරිනියක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඉකුත් ජනවාරි මස 20 වනදා පරිපාලන ග්‍රාම නිලධාරීවරයා තම නිවසට පැමිණි අවස්ථාවේ දී ඔහු තමන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට ග්‍රාම නිලධාරිනිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14