දේශීය පුවත් | Local News - පිටු අංක 484

මන්දාරම්නුවර අනතුරකින් පවුලක්ම රෝහලේ (ඡායාරූප)

පදියපැලැල්ල, මන්දාරම්නුවර ප්‍රදේශයේ කබරගල ඉහළ කොටසේ දී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලීයාමෙන් ඊයේ (28) අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් ලොරි රථයේ...

සමන් කොල්ලාගේ ගෝලයෙක් කුඩු එක්ක අල්ලයි (ඡායාරූප)

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන 'සමන් කොල්ලා' නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන ගෝලයෙක් විශේෂ කාර්ය බලකාය...

උ.පෙළ සිසුවියකට අතවර කළ කොරියන් ගුරා අත්අඩංගුවට (වීඩියෝ)

බස් රථයක් තුළ දී සිසුවියකට අතවර කළ බව කියන පුද්ගලයෙක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ ඒකකයේ නිලධාරීන්...

එඬරු ඇට කෑ ළමුන් පිරිසක් රෝහලේ

එඬරු ඇට ආහාරයට ගැනීමේ ඇති වූ ආසාද්ම්කතාවක් හේතුවෙන් ළමුන් 08 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ (28) මෙලෙස...

‘වේ ප්‍රෝටීන්’ බෝතල් අස්සේ සැඟවූ මත්ද්‍රව්‍ය තොගයක් රේගු දැලේ (ඡායාරූප)

කායවර්ධන ක්‍රීඩකයින් ශක්ති වර්ධකයක් ලෙස භාවිත කරන 'වේ ප්‍රෝටීන්' අඩංගු බෝතල් තුළ අසුරා මෙරටට ගෙනවිත් තිබූ මත්ද්‍රව්‍ය තොගයක් රේගු...

අනියම් සම්බන්ධයක හුටපටයක්- හර්ස් රියේ ඝාතනය ගැන කරුණු රැසක් එළියට

පසුගිය 25 වැනිදා බලපිටිය ආවාසවත්ත මංසන්ධියේදී, අවමංගල්‍ය රථයක් තුළ දී, ඝාතනය කෙරුණු අම්බලන්ගොඩ මල්ශාලා හිමිකරුගේ ඝාතනයට අදාළ ව ඔහුගේ...

නව විදුලිබල පනතට අත්සන් තබයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කළ, නව විදුලිබල පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබනු ලැබුවා. ඒ අනුව, නව පනත ඊයේ දින...

ආසියාවේ සංචාරක කර්මාන්තය පුබුදු වන ඉන්දියාව

ආසියානු රටවලට ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යමින් ඇති අතර ඇතැම් රටවල සංචාරක කර්මාන්තය සංවර්ධනය වීමේ ප්‍රධාන හේතුවක් බවට ඉන්දීය...

ධුර කාලය දිගු නොකළ නිසා නීතිපති විශ්‍රාම යයි (වීඩියෝ)

නීතිපති සංජේ රාජරත්නම්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන්, මේ වනවිට (28) ඔහු නීතිපති ධුරයෙන් විශ්‍රාම ගෙන ඇතැයි වාර්තා වනවා. නීතිපතිවරයාගේ...

රජයේ විධායක නිලධාරීන්ගේ මාසික විධායක දීමනාව ඉහළට (වීඩියෝ)

රජයේ විධායක නිලධාරින්ට ලබාදෙන මාසික විධායක දීමනාව, තවත් රුපියල් 10,000කින් ඉහළ නැංවීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන...

සතියේ ජනප්‍රියම පුවත්