මන්දාරම්නුවර අනතුරකින් පවුලක්ම රෝහලේ (ඡායාරූප)

පදියපැලැල්ල, මන්දාරම්නුවර ප්‍රදේශයේ කබරගල ඉහළ කොටසේ දී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලීයාමෙන් ඊයේ (28) අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ලොරි රථයේ රියදුරා, බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

කෘෂි බිම වෙත කුකුල් පොහොර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය මාර්ගයේ කොටසක් කැඩී යෑමත් සමඟ අඩි 300ක් පමණ ප්‍රපතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

WhatsApp Image 2024 06 29 at 11.36.43 AM 1
WhatsApp Image 2024 06 29 at 11.36.43 AM
WhatsApp Image 2024 06 29 at 11.36.42 AM
WhatsApp Image 2024 06 29 at 11.36.44 AM


අපගේ නවතම වීඩියෝ පුවත්