සුරේෂ් සලෙයිව ලබන 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරනමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සුරේෂ් සැලෙයි අප්‍රේල් මස 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අද (26) දිනයේ දී අදාළ නඩුකරය කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.