දේශීය පුවත් | Local News - පිටු අංක 18

ක්‍රිකට් පිත්තකින් පහර දී ඝාතනයක් සිදු කිරීමට සම්බන්ධ පිරිස රිමාන්ඩ්

රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ පෙරේදා (05) සවස පදිංචි පවුල් දෙකක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර පහර කෑ ලක්වූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට...

ජංගම දුරකථනයක් නිසා ගෙදරක් ගිනිගනී

සීගිරිය, ගලකොටුව ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රීයේ නිවසක ඇති වූ ගින්නකින් එම නිවෙසේ කාමරයක් මුළුමනින්ම ගින්නෙන් විනාශ වී තිබෙනවා. මෙම ගින්න...

කොළඹ දුරකථන රැහැන් කණුවක් කඩා වැටීමෙන් කාන්තාවකට තුවාල

කොළඹ 05, PARK ROAD හි බෝධිය අසල දුරකථන රැහැන් කණුවක් කඩා වැටීමෙන් ඒ අසළ සිටි කාන්තාවකට තුවාල සිදුව තිබෙනවා. අනතුරෙන්...

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 22 ජල කප්පාදුවක්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (08) දිනයේ පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

නවතා තිබූ රථයේ පිටුපසින් පැමිණ ගැටුණු කුඩා ලොරි රථයේ රියදුරු සහ සහායකයා රෝහලේ

හබරණ, පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරය ආශ්‍රිත ප්‍රදේශයේදී අද (07) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනක් බරපතල තුවාල ලබා...

වාලච්චේනයෙන් රොකට් විදිනයන් තුනක් සොයාගැනේ

වාලච්චේන, කුඩුම්බිමලේ ප්‍රදේශයේ වළ දමා තිබිය දී ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් (රොකට් විදිනයන්) වර්ගයේ ගිනිඅවි තුනක් සොයා ගෙන තිබෙනවා. විශේෂ...

බැරැක්කයේ නිදා සිටි කොස්තාපල්ට පිහියෙන් ඇනලා

බගවන්තලාව පොලිසිස් ස්ථානයේ බැරැක්කයේ නිදාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට එම පොලිසියේම සේවය කරන තවත් නිලධාරියෙක් තියුණු ආයුධකින් ඇන බරපතළ තුවාල...

08 ශ්‍රේණියේ සිසුවියකට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට

නානුඔය ප්‍රදේශයේ පාසලක 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරයෙකු සිදුකළ පහරදීමක් හේතුවෙන් එම සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල්ට ඇතුළත්...

විසිතුරු පැළ තොගයක් රැගෙන ආ කතුන් දෙදෙනෙක් ගුවන්තොටේ දී අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විසිතුරු පැළ තොගයක් සහ ඒවා මෙරටට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ...

ලොරි රථයක ගැටී සිසුවියක් ජීවිතක්ෂයට

ඇලපාත පොලිස් වසමේ කනාදොල - ඉලුක්තැන්න මාර්ගයේ අංක 79 රබර් වතුයාය ආසන්නයේ දී පාසල් සිසුවියක් ලොරි රථයක ගැටී අනතුරක්...

සතියේ ජනප්‍රියම පුවත්