Living Together මරු. අලුත බැඳපු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

රංගන ක්ෂේත්‍රයේ ඉන්න කලාකරුවෝ ගැන ගොඩක් දෙනා දන්නවා.

ඒ අතරින් තාරුණ්‍ය නියෝජනය කරන කඩවසම් නළුවෝ බොහෝ ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා.

ඒ අතරින් තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් දක්ෂ ජනප්‍රිය නළුවෙක් තමයි හැමෝම ආදරය කරන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ.

ඔහු කඩවසම් නළුවෙක්. ඔහුට ලංකාවේ තරුණියන් ඉතාමත් කැමතියි. ඒ වගේම ඔහුගේ රංගනයට මෙරට ප්‍රේක්ෂකයා ඉතාමත් ප්‍රියයි කියලා කියන්නත් පුළුවන්.

ඉසුරු කියල කියන්නේ ඉතාමත් නිහතමානී පොලවේ පය ගහලා සැහැල්ලුවෙන් ජිවත් වෙන චරිතයක්.

ඒ නිසාම තමයි ඔහුට බොහෝ දෙනා කැමති වෙන්නෙත්. පියවරෙන් පියවර ඇවිල්ල අද වෙන විට ලංකාවේ හැමෝම දන්නා දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්න ඔහුට වාසනාව උදා වුනා. ඔහු ඒකාකාරී චරිත වලට කොටු නොවී සිටින චරිතයක් නිසා ඔහුගේ නිර්මණ ඉතාමත් අසාවෙන් නරඹන්න පුළුවන්.

ඔහු රගපාපු චරිත අතරින් නාරද කියන චරිතය ප්‍රේක්ෂකයා ආදරය කරන සුවිශේෂී චරිතයක් බවට පත්වුනා.

ඉසුරු මිට පෙර සේවය කර තිබ්බේ යුධ හමුදාවේ. ඒ ගැන බොහෝ දෙනා දැනුවත් නැහැ.

පසුව තමයි ඔහු රංගනයට පිවිසෙන්නේ. රංගනයට පැමිණියත් සමහරඅවස්ථාවලදී මුදල් නොගෙවීම් වැනි අසාධාරණයන්ට පවා ඔහු ලක්ව තිබුනා.

ඔහු පවසන්නේ බොහෝ කලාකරුවන්ට ඒ දේ සිදුවන බවයි. ඉසුරු කියන්නේ ගමේ හැදුනු තරුණයෙක්. ඉතින් තමන්ගේ ගෙයක් හදලා අම්මයි තාත්තයි ඒ ගෙදරට ගේන ඒක තමයි ඉසුරුගේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ. ඉසුරු සහ තරින්දි මේ ආදර කතාව ගැන නම් දැන් හැමෝම දන්නවා.

යු ටියුබ් වැඩසටහනකට සම්බන්ධ වෙමින් living together ගැන ඉසුරු කිවුවේ මෙවැනි කතාවක්. living together මරු ඒත් ලංකාවේ සංස්කෘතිය ඇතුලේ විවාහය මරු. ළමයෙක් පාසල දාන්න දෙමව්පියන්ගේ නම ඕන.

නැත්නම් අවජාතක කියනවා. එහෙම බලද්දී විවාහය හොදයි.කසාද බැන්දොත් ලිහන්න පුළුවන්. අපේ රටේ නීතියක් තියෙනවා සංස්කෘතියක් තියෙනවා.ඒක නිසා විවාහය ඕන. විශ්වාසය සහ අවබෝධය තියෙනවා living together එකේ.

අයිතියක් නැනේ.නැතිවෙයි කියලා බය තියෙන තැන පරිස්සම් කරගන්නවාඉසුරු කියල කියන්නේ ඉතාමත් නිහතමානී පොලවේ පය ගහලා සැහැල්ලුවෙන් ජිවත් වෙන චරිතයක්. ඒ නිසාම තමයි ඔහුට බොහෝ දෙනා කැමති වෙන්නෙත්.

පියවරෙන් පියවර ඇවිල්ල අද වෙන විට ලංකාවේ හැමෝම දන්නා දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්න ඔහුට වාසනාව උදා වුනා. ඔහු ඒකාකාරී චරිත වලට කොටු නොවී සිටින චරිතයක් නිසා ඔහුගේ නිර්මණ ඉතාමත් අසාවෙන් නරඹන්න පුළුවන්. ඔහු රගපාපු චරිත අතරින් නාරද කියන චරිතය ප්‍රේක්ෂකයා ආදරය කරන සුවිශේෂී චරිතයක් බවට පත්වුනා.

ඉසුරු මිට පෙර සේවය කර තිබ්බේ යුධ හමුදාවේ. ඒ ගැන බොහෝ දෙනා දැනුවත් නැහැ. පසුව තමයි ඔහු රංගනයට පිවිසෙන්නේ. රංගනයට පැමිණියත් සමහරඅවස්ථාවලදී මුදල් නොගෙවීම් වැනි අසාධාරණයන්ට පවා ඔහු ලක්ව තිබුනා.

ඔහු පවසන්නේ බොහෝ කලාකරුවන්ට ඒ දේ සිදුවන බවයි. ඉසුරු කියන්නේ ගමේ හැදුනු තරුණයෙක්. ඉතින් තමන්ගේ ගෙයක් හදලා අම්මයි තාත්තයි ඒ ගෙදරට ගේන ඒක තමයි ඉසුරුගේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ. ඉසුරු සහ තරින්දි මේ ආදර කතාව ගැන නම් දැන් හැමෝම දන්නවා.

යු ටියුබ් වැඩසටහනකට සම්බන්ධ වෙමින් living together ගැන ඉසුරු කිවුවේ මෙවැනි කතාවක්. living together මරු ඒත් ලංකාවේ සංස්කෘතිය ඇතුලේ විවාහය මරු. ළමයෙක් පාසල දාන්න දෙමව්පියන්ගේ නම ඕන.

නැත්නම් අවජාතක කියනවා. එහෙම බලද්දී විවාහය හොදයි.කසාද බැන්දොත් ලිහන්න පුළුවන්. අපේ රටේ නීතියක් තියෙනවා සංස්කෘතියක් තියෙනවා.ඒක නිසා විවාහය ඕන. විශ්වාසය සහ අවබෝධය තියෙනවා living together එකේ. අයිතියක් නැනේ.නැතිවෙයි කියලා බය තියෙන තැන පරිස්සම් කරගන්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
176
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16