Indian Premier League

LECO විදුලි බිල්පත්වලට නව බද්දක්

ලබන 08 වනදා සිට ලංකා විදුලි පුද්ගලික සමාගමේ බිල්පත් සදහා සමාජ ආරක්ෂණ බද්ද ක්‍රියාත්මක වන බව විදුලි බල අමාත්‍යංශය පවසනවා.

ඒ, අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාළ සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම (LECO) සමාගම සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
7
+1
2
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?