ලබන 08 වනදා සිට ලංකා විදුලි පුද්ගලික සමාගමේ බිල්පත් සදහා සමාජ ආරක්ෂණ බද්ද ක්‍රියාත්මක වන බව විදුලි බල අමාත්‍යංශය පවසනවා.
ඒ, අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාළ සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම (LECO) සමාගම සඳහන් කරන්නේ.

?