IPL පිටියෙන් විශ්‍රාම ගිය කාර්තික යළිත් බැංගලූරු කණ්ඩායමට

2024 අයි.පී.එල්. තරගාවලියෙන් පසු සිය අයි.පී.එල්. විශ්‍රාම ගැනීම ප්‍රකාශ කළ දිනේෂ් කාර්තික් යළිත් වරක් රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම සමඟ එක් වී තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ කාර්තික් බැංගලූරු කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු සහ උපදේශක ලෙස එම කණ්ඩායම සමඟ යළි එක්වන බවයි.

ඒ, අනුව 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී තම කණ්ඩායමට දිනේෂ් කාර්තික්ගේ සේවාව ලබාගන්නා බව බැංගලූරු කණ්ඩායම මේ වනවිට නිවේදනය කර තිබෙනවා.

රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නා ලෙස කලක සිට කටයුතු කළ දිනේෂ් කාර්තික් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ දක්ෂ තරග අවසන් කරන්නෙකු ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?