IPL තරගාවලිය මැද මතීෂ පතිරණ යළි ශ්‍රී ලංකාවට

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අයි.පී.එල්. තරගාවලිය අතර තුර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඔහු නියෝජනය කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද ඒ බව නිල වශයෙන් දැනුම් දුන්නා.

මතීෂ පතිරණ මස්පිඬු ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටින අතර, ඒ සඳහා ඔහුට ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් ඔහු යළි දිවයිනට පැමිණීමට නියමිත බවයි චෙන්නායි කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කළේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර මේ වනවිට ධර්මශාලා හිදී පැවැත්වෙන තරගය සඳහා ද මතීෂ පතිරණ එක්ව නැහැ.

මතීෂ 2024 අයි.පී.එල් තරඟාවලියේ මේ දක්වා තරඟ හයකට ක්‍රීඩා කරමින් කඩුලු 13ක් දවාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
4
+1
1
+1
12
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13