IPL වෙන්දේසියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය
ඔහුගේ මූලික වටිනාකම ඉන්දියන් රුපියල් ලක්ෂ 50කි. ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් මිලියන 15කට මිලදී ගනු ලැබුවා.














මුව ටීම් එකට අරන් ජිල් බෝල ගහන්නයෑ. අර බෝං උගෙන් එවුන් උන්ගෙ සල්ලි IPL team එක්කට දීලා හරි මූව IPL ගස්සයි. මොකද මූ තමයි ලංකාවෙ ක්‍රිකට් විනාශ කරන කොන්ත්‍රාත් එකෙ ලොකුම තුරුම්පුව.