IMF – ලෝක බැංකු වාර්ෂික සමුළුවට ලංකාවෙන් අට දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්

වොෂින්ටන් නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව සඳහා සහභාගීවීමට මෙරට නියෝජිතයින් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

හෙට (10) දිනයේ දී ආරම්භ වන මෙම සමුළුව ලබන 16 වැනිදා දක්වා පැවැත් වෙනවා.

අට දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දූත පිරිසක් මෙලෙස ඇමරිකාවේ වොෂින්ටනය බලා පිටත්ව ගොස් ඇති බවයි වර්තා වන්නේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම දූත කණ්ඩායමට ඇතුළත් වන අතර එහි ප්‍රධානත්වය හිමිව ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?