ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පෙබරවාරි 16 සහ 18 අතර දිවයිනට පැමිණෙන බවට වාර්තා වනවා.
ඇයගේ මෙම සංචාරය අතරතුර, කළමනාකාර අධ්‍යක්ෂවරිය බලධාරීන් සහ හවුල්කරුවන් සමඟ සම්බන්ධ වී, දිට්වා සුළි කුණාටුවේ බලපෑම නිරීක්ෂණය කිරීමට නියමිතයි.
අනතුරුව රට යළි යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය වන ආකාරය සහ සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට උපකාර කරන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවල නිරතවනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



