උණුසුම් පුවත් | Hot News - පිටු අංක 983

තංගල්ලේ ඉඩමකින් රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ – අයිස් නිෂ්පාදනයට ගන්නා බවට සැකයක්

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී රසායන ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය සැකපළ කරන්නේ මෙම රසායන ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය...

ජනප්‍රිය නිරූපිකාවගේ සමීපතමයා සූර් වී ගිහින් ගැබිණි මවක් සිටි මෝටර් රථයක් හප්පලා (ඡායාරූප)

කිරිබත්ගොඩ පොලිස් වසමේ වේවැල්දූව මාර්ගයේ දී අධි සුඛෝපභෝගී මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව...

ගංවතුර සමඟ පාකිස්ථානයේ රෝග බිය පැතිරේ

පාකිස්ථානයට බලපෑ දරුණු ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වූ පන්ජාබ් පළාත තුළ බෝවන රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය...

පාසල් දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවයි

පාසල් පැවැත්වෙන දිනයන්වල දී උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ...

පිතිකරුවන් පරාජයේ වගකීම සම්පූර්ණයෙන් භාරගත යුතුයි – චරිත් අසලංක

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (06) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් සම්පූර්ණයෙන්ම භාරගත යුතු ශ්‍රී ලංකා නායක...

පද්මෙගෙ බඩු හැංගූ ඉඩමෙන් අත්බෝම්බ සහ පතොරම් හමුවෙයි

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ දී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය වළ දමා තිබූ භූමිය තුළ තිබිය...

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේ

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකබලා ගැනීමේ හැකියාව අද (07) දිනයේ පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා...

අසල්වැසි ගෙදරට ගිහින් මත්පැන් බී මැරුම් කාලා

හොරණ පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ (06) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස...

මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයට ජනපති එක්වෙයි

ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ඊයේ (06) පස්වරුවේ...

උතුම් බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. භික්ෂුණී ශාසනය ආරම්භ වන්නේ බිනර පුන් පොහෝ දිනකයි. කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති...

සතියේ ජනප්‍රියම පුවත්