ගොළු පුතාගේ පොරෝ පහරින් මව ජීවිතක්ෂයට

මැදවච්චිය, ඉසින්බැස්සගම ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඝාතනයය ලක් වූ කාන්තාවගේ මළ සිරුර ඊයේ (27) උදෑසන මැදවච්චිය පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 81ක තැනැත්තියක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙම කාන්තාව කථන ආබාධයක් සහිත තම පුත්‍රයා සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර, පෙරේදා (26) රාත්‍රියේ පුත්‍රයා විසින් පොරවකින් ඇයගේ හිසට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැදවච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38