ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය ඊයේ (27) සිය ධුරයෙන් විශ්‍රාම ගත්තා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් වනිගසූරිය සිය වෘත්තීය ජීවිතය පුරාවට විශිෂ්ඨ අන්දමින් සේවය කළ නිලධාරියෙක්.
ඔහු ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරමින්, රටේ බුද්ධි ජාලය ශක්තිමත් කිරීමට සහ ජාතික ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් වන නියෝජිතායතන අතර සම්බන්ධීකරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහාත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා.
මේජර් ජෙනරල් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී එම ධූරයේ වැඩ භාර ගනු ලැබුවා.
මේජර් ජෙනරල් වනිගසූරිය සිය ධුර කාලය තුළ ජාතික ආරක්‍ෂාව සඳහා සිදුකලා වූ කැපී පෙනෙන සේවය සහ දායකත්වය අගයමින් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙනුවෙන් තම ප්‍රසාදය හා ප්‍රශංසාව ඔහු වෙත පුදකර සිටියා.














ඔබ සැම කීර්තිමත් බව දනිමු. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වු හා වන ලංකාව අන්තවාදී ත්‍රස්තවාදී මුස්ලිම්කරණය ට රාජ්‍ය යාන්ත්‍රණයට හා දේශපාලනයට රිංගා ඉරාන පලස්තීන ඉස්ලාමීය ත්‍රස්තවාදී පිටුබලය ලැබු පාස්කු බෝම්බ isis අබු හින්ද් ලා වැනි අන්තවාදී ත්‍රස්තවාදීන් සිංහල හා දමිල ජනතාව සංහාරය කරමින් යන ගමන හදුනාගෙන පරාජය කිරීමට නොහැකි වීම …. අන්තවාදී ත්‍රස්තවාදී ලියවිල්ල වන කුරාණයේ ඇති” House of war ” ලංකාව යටත් කීරීමය. විශ්‍රාම නොගෙන එම කුමන්ත්‍රණයෙන් ලංකාව බේරා ගනිමු.