20-20 උප නායකත්වය දසුන්ට හිමිවන ලකුණු

පාකිස්තානයේ පැවැත්වෙන එළඹෙන විස්සයි විස්ස තුනකින් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක නම් කිරීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වනවා.

කෙසේ වෙතත් චරිත් අසලංක කණ්ඩායමේ නායකත්වය දරනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෑත කාලීන ජාත්‍යන්තර සංචාරවලදී නම් කරන ලද උප නායකයෙකු නොසිටි අතර, අසලංකගේ නායකත්වයට සහාය වීම සඳහා නියෝජ්‍ය භූමිකාවක් පත් කිරීමට තේරීම් කමිටුව මේ වනවිට සලකා බලමින් සිටිනවා.

ඒ අනුව කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු විස්සයි විස්ස ක්‍රීඩකයෙකුවන දසුන් ශානක, ඔහුගේ අතීත නායකත්ව අත්දැකීම් අනුව එම තනතුර වෙනුවෙන් නම් කිරීමට වැඩි ඉඩක් පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26