උණුසුම් පුවත් | Hot News - පිටු අංක 958

මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමෙගෙන් CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)

මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. එස් බණ්ඩාරනායක විසින් අද කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පැමිණිල්ල ඉදිරිපත්...

ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළේ උපවාසයක (වීඩියෝ)

ජාතික පාසැල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන් පිරිසක් අද (15) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ විරෝධතාවක් පවත්වනු ලැබුවා. වසර තුනක ස්ථීර සේවා...

මාගම්පුර වරාය කළමනාකරණ සමාගමෙන් පෞද්ගලික බැංකුවකට පොල්ලක් – කෝප් කමිටුවේ අවදානය

මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍ව හෙවත් කෝප් කමිටුවේ...

සහල් මිලේ ගැසට්ටුව රිවස් කරන්නේ නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

මේ වනවිට වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා සහල්වල හිඟයක් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්...

හොංකොං කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරු, කෞෂාල් සිල්වාගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ප්‍රශංසා

ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලබන දෙවන තරගය අද රාත්‍රී 08.00ට හොංකොං කණ්ඩායම සමඟ ඩුබායි හිදී පැවැත්වෙනවා. කණ්ඩායම් අධියරට...

අලුතින් නිකුත් කළ 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

මෑතකදී නිකුත් කරන ලද රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් සංසරණයට නිකුත් කරන බව ශ්‍රී...

මහින්ද ආය කොළඹ පදිංචියට එන්නේ නැහැ (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් කොළඹ පදිංචියට පැමිණෙන බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර...

කෙහෙළිය ඇතුළු පවුලට පවරා ඇති නඩුව කල් යයි

රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්...

පාතාලය සමඟ සබඳතා පැවැත් වූ දේශපාලඥයින්ගේ නම් ලැයිස්තුවක් ළඟදීම එළියට – සංචාරක නියෝජ්‍ය ඇමති (වීඩියෝ)

හිටපු අපරාධ කල්ලි සාමාජිකයෙක්වන මාකඳුරේ මධූෂ් විසින් පාතාලය සමඟ සබඳතා පැවැත් වූ දේශපාලඥයින්ගේ නම් ලැයිස්තුවක් හෙළිකර තිබූ බව සංචාරක...

බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ තදබදයක් – හිරේ යන පුද්ගලයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණයි – ඇමති හර්ෂණ

බන්ධනාගාරයට පුද්ගලයින් යොමුවීම අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා මෙම...

සතියේ ජනප්‍රියම පුවත්